මේ තියෙන්නෙ සමහර මිනිස්සු ජීවත් වෙන්න කරන රස්සාවල්. බලන්න අපි සල්ලි හෙයන්න මෙච්චර දුක් විදිනිනෙ නෑ නේද ?
අපි අද කරන රැකියාවෙන් ලබා ගන්න වැටුපෙන් සතුටු වෙන්නෙ කියෙන් කී දෙනාද ? තමුන් කරන රැකියාව අවංකව පුඵවන් තරම් සතුටින් කරන්න. අනිත් කෙනාව කපල වට්ටන අයට තියෙන්නෙ තාවකාලික වර්ධනයක් විතරයි.
අැත්ත කියල හිතෙනවනම් Shere කරන්න








 
